HNDIT Soft Gang - ලබුදූව

HNDIT (උසස් ජාතික ඩිප්ලෝමා තොරතුරු තාක්ෂණය) Soft Gang ලෙස හදුන්වනු ලබන්නේ ලබුදූව උසස් තාක්ෂණික ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා තොරතුරු තාක්ෂණය හදාරන සිසුන් විසින් ආරම්භ කරන ලද මෘදුකාංග නිර්මාණ කණ්ඩායමයි. අප විසින් මෘදුකාංග වෙබ් අඩවි යන ආදිය නිපදවනු ලබන අතර ඔබටත් ඔබගේ මෘදුකාංගය හෝ වෙබ් අඩවිය අප හා සාර්ථක කර ගැනීමට හැකියාව දැන් උදා වී ඇත.

අප කණ්ඩායමේ සහාය ලබා ගැනීමට  :  hnditsoftgang@gmail.com